සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3920

වාබෙත්ම

airshed

වාම

n. left

වාම කක්ෂාව

left-centre

වාමගත

a. sinister

වාමඟ

Civ. airway

වාමට කැට

Geo. ventifact

වාමන

1. a. dwarf
2. a. low
3. a. short

වාමන පුමංගී

Bot. nanandrous

වාමනප්ලවාංග

1. Bot. nannoplankton
2. nanoplankton

වාමනයා

1. n. dwarf
2. Aes. manikin
3. n. pigmy
4. n. pygmy
5. homonculus(homunculus)

වාමනරූපී භාණ්ඩ

bellarmine

වාමනීය

Aes. nauseating

වාමා භ්‍රමක

Che. levorotatory

වාමාංශයට අයත්

a. leftist

වාමාංශික

a. leftist

වාමාංශිකයා

a. lefty

වාමාවර්ත

1. a. anticlockwise
2. counter-clockwise
3. Mat. counterclockwise
4. Che. laevo
5. Che. levo
6. Bot. sinistral
7. Bot. sinistrorse
8. anti-clockwise
9. counter-clock-wise

වාමාවර්තව

adv. anticlockwise

වාමාවර්තී

1. counter-clockwise
2. counterclockwise

වාමාවෘත්ත

anti-clockwise

වාමිග

st. antelope

වාමුව

Bot. fumarole

වාමුව පිස්නය

Art. windscreen wiper

වාමුවාව

1. wind-screen
2. Art. windscreen