වාම

vāma

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දකුණු අත පැත්තට විරුද්ධ පැත්තෙහි වූ ; වම් පැත්තෙහි වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දකුණෙන් අන්‍ය වූ; මනොඥ; වම්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. වම්පස, විරුද්ධ, යහපත. (පි. 464)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. left

Digital Pāḷi Dictionary