බුද්ධදත්ත පාලි අකාරාදිය – 610
වානරී
ඉ. වැඳිරිය.
වාපි
ඉ. වැව.
වාපිත
3. රෝපණය කළ; වැපුරූ.
වාපී
ඉ. වැව.
වාපෙති
(වප+ණෙ) වපුරවයි.
වාම
3. දකුණෙන් අන්ය වූ; මනොඥ; වම්.
වාමන
පු. කුරු වූ; මිට්ටා; මිටි වූ.
වාමනක
පු. කුරු වූ; මිට්ටා; මිටි වූ.
වාමපස්ස
න. වම් පැත්ත.
වාය
පු. න. වාතය.
වායති
(වා+ය) සුළං හමයි; හමයි.
වායන
න. විවීම; සුළං හැමීම.
වායන්ත
3. හමන; හමමින්.
වායමති
(වි+ආ+යමු+අ) උත්සාහ කෙරේ.
වායමන්ත
3. උත්සහා කරන; උත්සාහ කරමින්.
වායමිත්වා
පූ.ක්රි. උත්සහ කොට.
වායමිතුං
නි. උත්සාහ කරන්ට.
වායස
පු. කවුඩා; කාක්කා.
වායසාරි
පු. බකමූණා.
වායාම
පු. උත්සාහය.
වායි
3. පතුරුවන්නා; හමන්නා.
වායිත
3. වියන ලද; හැමූ.
වායිම
3. වියන ලද.
වායු
න. වාතය; සුළඟ.