වායති
vāyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වා+ය) සුළං හමයි; හමයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වා, ගතියං, ගමන්හි +ති) හමයි, විහිදෙයි. (පි. 464)
Digital Pāḷi Dictionary
- vāyati 1.1 pr blows [vāya + ti]
- vāyati 1.2 pr smells; emits an odour (from) [vāya + ti]
- vāyati 2.1 pr [vāya +]