වායමති
vāyamati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+ආ+යමු+අ) උත්සාහ කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වායම, ඊ හායං, වෑයමෙහි +ති) වෑයම් කරයි, වීර්ය්ය කරයි. (පි. 464)
Digital Pāḷi Dictionary
- vāyamati pr tries (to); makes an effort (to); strives (for); exerts oneself (to) [vi + ā + yama + ti]