වාමන

vāmana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මිටි.
1. නා.ප්‍ර. විෂ්ණු දෙවියාගේ දශ අවතාරවලින් එකක්.
2. එනමින් යුතු සංස්කෘත පඬිවරයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශරීරයෙන් මිටි තැනැත්තා (සං. වාමන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කුරු වූ; මිට්ට‍ා; මිටි වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ලුහුඬු දෙය.
පු. දිගැත්හු, කුරා. (පි. 464)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dwarf
2. a. low
3. a. short

Digital Pāḷi Dictionary