වායු
vāyu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වාතය ; සුළඟ ; මාරුතය.
2. වයඹ දිසාව ; වයඹ ප්රදේශය.
3. ධාතුවක් ලෙස සලකනු ලබන වායුව ; වායෝ ධාතුව.
4. සුළඟට අධිපති දෙවි.
5. ඛනිජ තෙල් හෝ ගල් අඟුරුවලින් ලබා ගන්නා ගෑස් වර්ගයක්.
6. වාත රෝග විශේෂයක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. වාතය; සුළඟ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වාතය, සුළඟ. (පි. 464)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vāyu 1 nt wind; air [√vā + [y] + u]
- vāyu 2 nt [√vā + [y] + u]