සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 801
වායිත
ති. වියන ලද, ගොතන ලද. (පි. 464)
වායිම
ති. විසූ, වියනලද. (පි. 464)
වායු
පු. වාතය, සුළඟ. (පි. 464)
වායුසඛ
පු. ගින්නේ මිත්‍රයා, සුළඟ. (පි. 464)
වායොධාතු
පු. වාතය, සුළඟ. (පි. 464)
වාර
පු. දිනය, ප්‍රස්තාවය, වරක්, වාරයක්. (පි. 464)
වාරක
පු. කළය. (පි. 464)
වාරඞ්ග
පු. හස්තියා, ඇතා. (පි. 464)
වාරණ
පු. ඇතා, වැලකීම, ඇත්කඳ ළිහිණියා. (පි. 464)
වාරණික
ති. ඇතුන් පිළිබඳ. (පි. 464)
වාරත්තික
ති. හම්වලට අයත්, සම්වලට අඩංගු. (පි. 464)
වාරබාණ
පු. න. සැට්ටය, හැට්ටය. (පි. 464)
වාරි
න. ජලය, දිය. (පි. 464)
වාරිගොචර
න. ජලය ගෝචර කොට ඇත්තා මත්ස්‍යයා (පි. 464)
වාරිචර
පු. වාරිගෝචරයා. (පි. 464)
වාරිජ
පු. දියෙහි උපන්නා, පද්මය, පියුම. (පි. 464)
වාරිත
ති. වලක්වනලද, ප්රතිෂෙධකළ. (පි. 464)
වාරිද
පු. ජලදායකයා, මෙඝය. (පි. 464)
වාරිධර
පු. ජලය දරන්නා, සමුද්‍රය, මෙඝය. (පි. 464)
වාරිමග්ග
පු. ජලමාර්ගය, දියයන ඇළදොල ආදි මාර්ග පිහිලි සොරොව් ආදිය. (පි. 464)
වාරිවාහ
පු. මෙඝය, වලාකුළ. (පි. 464)
වාරුණී
ඉ. නිමිති කියන්නී, ශාස්ත්රකියන්නී, වාරුණී. (පි. 464)
වාරෙති
ක්‍රි. (√ භු. වර, ආවරණෙ, ඇවුරීමෙහි +ණෙ+ති) වළක්වයි. (පි. 464)
වාල
පු. හිසකේ, අශ්වාදීන්ගේ රෝම, මයිල්.
න. ඉරිවේරිය, ජලය. (පි. 464)