වාරණ

vāraṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බාධාව ; මුවාව.
2. ඇතා ; හස්තියා.
වි. අත්හරිත ; වළක්වන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇතා/ මුවාව; බාධාව වි. වළක්වන; අත් හරින (පා. සං. වාරණ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඇත්කඳ ලිහිණියා; ඇතා; වැළැක්වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඇතා, වැලකීම, ඇත්කඳ ළිහිණියා. (පි. 464)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. elephant
2. st. prohibition

Digital Pāḷi Dictionary