වරණ
varaṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. උතුම් ; ශ්රේෂ්ඨ.
1. නා.ප්ර. ඇතා.
2. තොල.
3. ප්රාකාරය.
4. ආවරණය ; මුවාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. වි. උතුම්; ශ්රේෂ්ඨ නා.ප්ර. හස්තියා/ තොල/ පවුර/ ලුණුවරණ ගස (පා. සං. වරණ) 2. නා.ප්ර. ආවරණය; ආරක්ෂිත ස්ථානය (සං. ආවරණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ලුණුවරණ ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පවුර, ලුණුවරණ. (පි. 460)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mat. selections
2. Bot. selective
Digital Pāḷi Dictionary
- varaṇa masc