සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 789
වයස්සා
ඉ. මිත්ර ස්ත්රිය, යාලු ස්ත්රිය. (පි. 460)
වය්හ
පු. ඉසිලිය, ආධාරකටයුතු. (පි. 460)
වර
√ භු. සංවරණෙ, සංවරණයෙහි, වරති, ආවරණය කරයි.
න. ස්වල්පය, ප්රිය, නිවන.
√ චු. වාරණෙ, වැළකීමෙහි, වාරෙති, වාරයති, වළක්වයි.
ති. උතුම්, ශ්රේෂ්ඨ, කොකුම්, කුඞ්කුම.
√ චු. ඉච්ඡායං, කැමැත්තෙහි, වරෙති, වරයති, කැමතිවෙයි, රුචිවෙයි. (පි. 460)
වරක
න. එනම් ධාන්යය. (පි. 460)
වරඞ්ග
න. උතුම් අවයව, ස්ත්රී පුරුෂ නිමිති. (පි. 460)
වරඞ්ගනා
ඉ. උතුම් ස්ත්රිය. (පි. 460)
වරඤ්ඤු
පු. උත්තමාර්ථය කියන තැනැත්තා. (පි. 460)
වරණ
පු. පවුර, ලුණුවරණ. (පි. 460)
වරත්ත
න. වරපට, යොත, සමින් කළ යොත. (පි. 460)
වරත්තා
ඉ. වරපට, හස්ත්යශ්වාදීන් බඳින සමින් කළ යොත, වරමඳු. (පි. 460)
වරත්රා
ඉ. පොරොද්ද. (පි. 460)
වරද
පු. උත්තමාර්ථය දෙන තැනැත්තා. (පි. 460)
වරපඤ්ඤ
පු. උත්තමප්රාඥයා, බුදුරජ. (පි. 460)
වරවණ්ණනී
ඉ. උතුම් ස්ත්රිය. (පි. 460)
වරහ
√ චු. පීඩායං, පීඩාවෙහි, වරහෙති, වරහයති, පීඩාකරයි, පීඩාවෙයි.
√ භු. සද්දෙ, ශබ්දයෙහි, වරහති, ශබ්ද කරයි. (පි. 460)
වරාක
පු. ලාමක, නීච. (පි. 460)
වරාරොහා
ඉ. උතුම් ස්ත්රී. (පි. 460)
වරාහ
පු. ඌරා, ඇතා. (පි. 460)
වරාහර
පු. උත්තමාර්ථය ගෙන දෙන තැනැත්තා. (පි. 460)
වරී
ඉ. සාතාවාරිය. (පි. 460)
වරුණ
පු. එනම් දෙව්රජ, ලුණුවරණ ගස. (පි. 460)
වරුථ
පු. අයොමය රථාවරණය. (පි. 460)
වරුථිනී
ඉ. සෙනාව. (පි. 460)
වල
√ චු. පොසනෙ, පොෂ්යය කිරීමෙහි, වාලෙති වාලයති, පොෂ්යය කරයි.
√ භු. සංවරණෙ, සංවරණයෙහි, වලති, වසයි. (පි. 460)