සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 788
වප්ප
න. බීජ නික්ෂෙපයෙහි, වැපිරීමෙහි, ඉවුර.
√ භු. පටිසෙධෙ, වැළකීමෙහි. (පි. 459)
වප්ඵ
√ භු. ගමනෙ, යාමෙහි, වප්ඵති, යෙයි. (පි. 459)
වපා
ඉ. මෙදතෙල. (පි. 459)
වබ්බ
√ භු. ගමනෙ, යාමෙහි, වබ්භති, යෙයි. (පි. 459)
වභි
√ චු. නින්දායං, ගැරහීමෙහි. (පි. 459)
වමති
ක්රි. (√ භු. වමු, උග්ගරෙණ, වැමෑරීමෙහි +ති) වමනය කරයි. (පි. 460)
වමථු
පු. වමනය, ජර්දදිය, ඔක්කාරය. (පි. 460)
වම්භ
√ චු. විද්ධංසනෙ, විධ්වංසනයෙහි, වම්භෙති, වම්භයති, විධ්වංසනය කරයි. (පි. 459)
වම්භන
න. හෙළා දැකීම, පිරිහෙළීම. (පි. 459)
වම්භයිත
ති. පිරිහෙළන ලද, හෙළාදක්නා ලද. (පි. 459)
වම්භිත
ති. පිරිහෙළන ලද, නිගාකළ. (පි. 459)
වම්භෙති
ක්රි. (√ භු. වම්භ, විද්ධංසනෙ, නැති කිරීමෙහි +ණෙ+ති) පිරිහෙළයි. (පි. 459)
වම්ම
න. වර්ම සන්නාහය, සැට්ටය. (පි. 459)
වම්මි
න. රජුන්ට සැට්ට ලන ඇමතියා, සන්නාහසන්නද්ධයා. (පි. 459)
වම්මික
පු. තුඹස, හුඹහ. (පි. 459)
වම්මිත
ති. සන්නාහ සන්නද්ධයා. (පි. 459)
වම්මෙති
ක්රි. (√ භු. වමු, උග්ගිරණෙ, වැමෑරීමෙහි +ණෙ+ති) වමනය කරයි. (පි. 459)
වමිත
ති. වමනය කළ, වැමෑරු, වමාරණ ලද. (පි. 460)
වමු
√ භු. වමනෙ, වමනය කිරීමෙහි, වමති, වමනය කරයි. (පි. 460)
වය
√ භු. ගමනෙ, යාමෙහි, වයති, යෙයි, වයො.
පු. න. වයස, විනාශය. (පි. 460)
වයකල්යාණ
පු. වයස්කල්යාණය, යහපත් වයස. (පි. 460)
වයට්ඨ
පු. තරුණයා, වයස් ඇත්තා. (පි. 460)
වයප්පත්ත
ති. වයසට පැමිණි, තරුණබවට පැමිණි, වෘද්ධ. (පි. 460)
වයස්ස
පු. මිත්රයා, මිතුරා. (පි. 460)