සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 787
වනප්පගුම්බ
පු. වන ලැහැබ, වනසණ්ඩය. (පි. 459)
වනප්පති
පු. මල් රහිත ඵල හටගන්නා ඇසටු නුග ආදි වෘක්ෂ වනයෙහි වූ මහගස්. (පි. 459)
වනමාලි
පු. විෂ්ණු දෙව්රජ. (පි. 459)
වනරාජි
ඉ. වනරෙඛාව, වනරොද. (පි. 459)
වනසණ්ඩ
ති. වන ලැහැබ, වනප්පගුම්බය. (පි. 459)
වනස්පති
පු. වනදෙටුරුක, වනප්පති. (පි. 459)
වන්ත
ති. වමනය කළ, වැමෑරූ, වමාරණ ලද. (පි. 458)
වන්ත ලොකාමිස
පු. වමනය කළ ලොකාමිස ඇති. (පි. 459)
වන්තකසාව
පු. වමනය කළ කසට ඇත්තා. (පි. 459)
වන්තගමන
න. වළකන ලද ගමන් ඇත්තා. (පි. 459)
වන්ද
√ භු. අභිවාදනෙ, වැඳීමෙහි, වන්ධති, වඳියි, ස්තුති කරයි. (පි. 458)
වන්දක
පු. වඳින්නා, නමස්කාර කරන්නා. (පි. 459)
වන්දකා
ඉ. පිලිලය. (පි. 459)
වන්දති
ක්රි. (√ භු. වදි, අභිවන්ධනෙ, වැඳීමෙහි +ති) වඳියි, නමදියි. (පි. 458)
වන්දන
න. වැඳීම, නමස්කාරය. (පි. 458)
වන්දනා
ඉ. නමස්කාරය. (පි. 458)
වන්දිත
ති. වඳනා ලද, නම කළ. (පි. 459)
වනික
පු. වනයට අයත්, වනයෙහි වසන්නා. (පි. 459)
වනිතා
ඉ. කාන්තාව, ස්ත්රිය. (පි. 459)
වනිබ්බක
පු. යාචකයා, ගුණ කිය කියා ඉල්වන්නා. (පි. 459)
වප
√ භු. බීජනික්ඛෙපෙ, බිජු වැපිරීමෙහි, වපති, වපුරයි.
පු. වැපිරීම, ධාන්ය ඉසීම. (පි. 459)
වපකස්සති
ක්රි. ඇද දමයි. (පි. 459)
වපති
ක්රි. (√ භු. වප, බීජකස්සනෙ, වැපිරීමෙහි +ති) වපුරයි, ධාන්ය ඉසියි. (පි. 459)
වපන
න. වැපිරීම, බීජ රොපනය. (පි. 459)