වනස්පති
vanaspati
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වනපති බ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නුග ගස (සං. වනස්පති)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මල් නැතිව ගෙඩි හටගත් නා නුග ආදී විශාල ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වනදෙටුරුක, වනප්පති. (පි. 459)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. fig tree
Digital Pāḷi Dictionary
- vanaspati masc