බුද්ධදත්ත පාලි අකාරාදිය – 597

වනගහන

න. ඝන කැලෑව.

වනගුම්බ

පු. කැලෑ පඳුර.

වනචර

3. වනයෙහි හැසිරෙන්නා.

වනචරක

3. වනයෙහි හැසිරෙන්නා.

වනචාරී

3. වනයෙහි හැසිරෙන්නා.

වනථ

පු. තෘෂ්ණාව.

වනදෙවතා

ඉ. වනයෙහි දෙවියා.

වනපත්ථ

පු. දුරතැන පිහිටි වනය; වනාශ්‍රමය.

වනප්පති

පු. මල් නැතිව ගෙඩි හටගත් නා නුග ආදී විශාල ගස.

වනවාසී

3. වනයෙහි වැසි.

වනසණ්ඩ

පු. කුඩා වනය; වනරොද.

වනස්පති

පු. මල් නැතිව ගෙඩි හටගත් නා නුග ආදී විශාල ගස.

වන්ත

3. වමනය කළ; වැමෑරූ.

වන්තකසාව

3. දුරුකළ කෙලෙස් කසට ඇති.

වන්තමල

3. දුරුකළ කිලුටු ඇති.

වන්දක

3. වඳින්නා.

වන්දති

(වන්ද+අ) නමස්කාර කරයි; වඳී.

වන්දන

න. වැඳීම.

වන්දන්ත

3. වඳින; වඳිමින්.

වන්දනා

ඉ. වැඳීම.

වන්දමාන

3. වඳින; වඳිමින්.

වන්දාපන

න. වැන්දවීම.

වන්දාපෙතබ්බ

3. වැන්දවිය යුතු වූ.

වන්දාපෙත්වා

පූ.ක්‍රි. වන්දවා.