වනචර

vanacara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කෑලෑවෙහි හැසිරෙන ; වනයෙහි වසන.
2. අශීලාචාර ; අවිනීත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වනයෙහි හැසිරෙන/ ආචාරධර්ම නොතකන; අශීලාචාර (සං. වනචර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. වනයෙහි හැසිරෙන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. barbarian
2. adj. barbaric
3. adj. barbarous
4. a. savage
5. a. wild

Digital Pāḷi Dictionary