බුද්ධදත්ත පාලි අකාරාදිය – 598
වන්දාපෙති
(වන්ද+ණාපෙ) වන්දවයි.
වන්දාපෙතුං
නි. වන්දවන්ට.
වන්දිත
3. වඳින ලද; වැඳුම් ලැබූ.
වන්දිතබ්බ
3. වැන්ද යුතු; වැඳුම් ලැබිය යුතු.
වන්දිත්වා
පූ.ක්රි. වැඳ.
වන්දිතුං
නි. වඳින්නට.
වන්දිතුන
පූ.ක්රි. වැඳ.
වන්දිය
පූ.ක්රි. වැඳ.
වනික
3. වනයට අයත්.
වපති
(වප+අ) පැලවීම සඳහා බීජයන් විසුරුවයි; වපුරයි; හිසකේ ආදිය බූ ගා දමයි.
වපන
න. වැපිරීම.
වපන්ත
3. වපුරන; වපුරමින්.
වපමාන
3. වපුරන; වපුරමින්.
වප්ප
3. වැපිරිය යුතු; පු. වප්මය; වැපිරීම.
වප්පකාල
පු. වැපිරිය යුතු කාලය.
වප්පමඞ්ගල
න. සී සෑම පටන් ගන්නා කාලය.
වපිත්වා
පූ.ක්රි. වපුරා.
වපිතුං
නි. වපුරන්ට.
වපු
න. ශරීරය.
වමති
(වමු+අ) වමනය කරයි; වමාරයි.
වමථු
පු. වමනය කිරීම; වැමෑරීම.
වමන
න. වමනය කිරීම; වැමෑරීම.
වම්භන
න. අවමන් කිරීම; පහත් කොට සැලකීම.
වම්භනා
ඉ. අවමන් කිරීම; පහත් කොට සැලකීම.