වපති

vapati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වප+අ) පැලවීම සඳහා බීජයන් විසුරුවයි; වපුරයි; හිසකේ ආදිය බූ ගා දමයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. වප, බීජකස්සනෙ, වැපිරීමෙහි +ති) වපුරයි, ධාන්‍ය ඉසියි. (පි. 459)

Digital Pāḷi Dictionary