වම්භනvambhanaබුද්ධදත්ත පාලි අකාරාදියන. අවමන් කිරීම; පහත් කොට සැලකීම.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයන. හෙළා දැකීම, පිරිහෙළීම. (පි. 459)බුද්ධදත්ත පාලි අකාරාදිය – 598 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 788 වම්භනා ← වම්භක වම්භනා →