වනථ
vanatha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ජීවත්ව සිටින කාලයේ විපාක දෙන කර්ම.
2. නැවත නැවත උපදනා ආශාව ; තණ්හාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තෘෂ්ණාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. තෘෂ්ණාව, වනය, කැලෑව. (පි. 459)
Digital Pāḷi Dictionary
- vanatha 1.1 masc underbrush; undergrowth [vana + tha]
- vanatha 2.1 masc desire; craving [√van + a + tha vana + tha]