සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 786
වධක
පු. වධ කරන්නා, වදකරුවා, චොර ඝාතකයා. (පි. 458)
වධට්ඨාන
න. වධස්ථානය, වධභූමිය. (පි. 458)
වධති
ක්‍රි. නසයි, මරයි, වධකරයි. (පි. 458)
වධිත
ති. වධකළ, නැසූ. (පි. 458)
වධුකා
ඉ. වධූ, භාර්‍ය්‍යාව, බිරින්ද. (පි. 458)
වධුදාත
න. වධයෙහි නියුක්තයා. (පි. 458)
වධූ
ඉ. යෙහෙළී, තරුණී, භාර්‍ය්‍යාව. (පි. 458)
වධෙති
ක්‍රි. (√ භු. වධ, හිංසායං, හිංසාවෙහි +ණෙ+ති) වධ කරයි, මරයි. (පි. 458)
වන
√ භු. පීඩායං, පෙළීමෙහි, වනති, පෙළයි.
√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, වනති, ශබ්ද කරයි.
න. මහා වෘක්ෂ ඇති වනය, ආරණ්‍යය, ජලය.
√ භු. සෙවනෙ, සේවනය කිරීමෙහි, වනති, සේවනය කරයි, ආශ්‍රය කරයි. (පි. 459)
වන ගහණ
න. වන ග්‍රහණය, වන ගුම්බය. (පි. 459)
වන ගුම්බ
පු. වනග්රහණය. (පි. 459)
වන චරක
පු. වනයෙහි හැසිරෙන්නා, වැද්දා. (පි. 459)
වන මල්ලිකා
ඉ. වලිද්ද, ඉද්ද. (පි. 459)
වනකම්මික
පු. වනාන්තරවල කටයුතු කරන්නා. (පි. 459)
වනකාක
පු. වන කවුඩා, කැලෑ කාක්කා. (පි. 459)
වනකුක්කුට
පු. වන කුකුළා, වලි කුකුළා. (පි. 459)
වනත්ත
න. වනය, මහරුක් සහිත කුඩා ගස් ඇති කැලෑව. (පි. 459)
වනතිත්තීකා
ඉ. දියමිත්ත වැල. (පි. 459)
වනතිමිර
න. තද ගනඳුර, මහත් අඳුර. (පි. 459)
වනථ
පු. තෘෂ්ණාව, වනය, කැලෑව. (පි. 459)
වනදහන
න. වනගින්න, ලැව්ගින්න. (පි. 459)
වනන්ත
න. වන කෙළවර, අරණාවසානය. (පි. 459)
වනපන්ත
න. සිංහ ව්‍යාඝ්‍රාදීන් අධිගෘහීත වනය (පි. 459)
වනපන්ථ
පු. ගමින් නුදුරු සෙනාසනය, ගමින් ඈත පිහිටි සෙනසුන. (පි. 459)