වධක

vadhaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නැසීම හා වදහිංසා කිරීම සම්බන්ධ.
නා.ප්‍ර. ; හිංසාව ; පීඩාව ; වධය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දඬුවමට නියමිත වූවන් මරන්නා; නසන්නා; වධදෙන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වධ කරන්නා, වදකරුවා, චොර ඝාතකයා. (පි. 458)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. injury
2. st. pain
3. st. punishment

Digital Pāḷi Dictionary