වධූ

vadhū

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ස්ත්‍රිය ; වැඩිහිටිවිය පත් කාන්තාව.
2. අලුත විවාපත් කාන්තාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ස්ත්‍රිය; වැඩිවිය පත් කාන්තාව; අලුත විවාහ වූ කාන්තාව (සං. වධු, වධූ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ස්ත්‍රිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. යෙහෙළී, තරුණී, භාර්‍ය්‍යාව. (පි. 458)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. wife

Digital Pāḷi Dictionary