වධෙති
vadheti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වධ+ණෙ) නසයි; හිංසා කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. වධ, හිංසායං, හිංසාවෙහි +ණෙ+ති) වධ කරයි, මරයි. (පි. 458)
Digital Pāḷi Dictionary
- vadheti 1 pr kills; slaughters; executes; slays [vadhe + ti]
- vadheti 2 pr [vadhe + ti]