වන
vana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ධාන්යාදිය බහා කොටා ගැනීමට ගැනෙන උපකරණය.
2. විනය.
3. සමූහය ; රාශිය.
4. භවයේ උපත ඇති කරන කෙලෙස්.
5. විරහය ; වියෝගය ; වෙන්වීම.
6. ස්වාමිපුරුෂයා හෝ පෙම්වතාගෙන් වෙන් වූ ස්ත්රිය ; විරහිනිය ; විරහ දුකින් කල් ගෙවන කාන්තාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. වනාන්තරය; කැලෑව/ ජලය; වතුර (පා. සං. වන) 2. වංගෙඩිය
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උයන; කැලය; තෘෂ්ණාව; පස්කම් සැප; වනය බඳින වස්ත්ර කැබැල්ල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. පීඩායං, පෙළීමෙහි, වනති, පෙළයි.
√ භු. සද්දෙ, ශබ්ද කිරීමෙහි, වනති, ශබ්ද කරයි.
න. මහා වෘක්ෂ ඇති වනය, ආරණ්යය, ජලය.
√ භු. සෙවනෙ, සේවනය කිරීමෙහි, වනති, සේවනය කරයි, ආශ්රය කරයි. (පි. 459)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vana 1.1 nt wood; forest; grove
- vana 2.1 nt desire; craving [√van + a]