වාණ

vāṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගල ; පාෂාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අමුණ; ද්‍රෝණිය/ තෘෂ්ණාව; තණ්හාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. arrow
2. n. rock

Digital Pāḷi Dictionary