වණ
vaṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වර්ණය ; පැහැය.
2. ජාතිය ; වංශය.
3. අකුර.
4. ශබ්දය.
5. තුවාලය.
6. පොකුර.
7. කොළය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. වර්ණය/ ජාතිය/ ආකාරය අක්ෂරය/ ශබ්දය (පා. වණ්ණ, සං. වර්ණ) 2. තුවාලය (සං. ව්රණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තුවාලය; වණය.
න. තුවාලය; වණය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. සරීර චුණ්ණෙ, ශරීරය සුණු කිරීමෙහි, වණෙති, වණයති, ශරීරය සුණු කරයි.
√ භු. ඤාණෙ, චින්තනෙ, සවණෙච, දැනීමෙහි සිතීමෙහි ශ්රවණයෙහි, වණති.
√ භු. සද්දෙ, ශබ්දයෙහි, වණති, ශබ්ද කරයි.
පු. ව්රණය, වණය, ශරීරවල සෑදෙන වණ. (පි. 457)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vaṇa masc wound; sore; injury [√vaṇ + a]