බුද්ධදත්ත පාලි අකාරාදිය – 592

වට්ටිකා

ඉ. ගැට්ට; ගුළිය; පහන් වැටියක් සේ දික්කොට එතූ දෙය; වරපට; වැටිය; වැටිය; වැටිය; සම්පටිය.

වට්ටුල

3. රවුම්; වටකුරු.

වට්ටෙත්වා

පූ.ක්‍රි. වැටි ගසා.
පූ.ක්‍රි. ගුළි ගසා; පෙරළා.

වට්ටෙති

(වට්ට+ණෙ) ඔතයි; කරකවයි; ගුළි ගසයි; පෙරළයි; වැටි ගයසි.

වට්ඨ

3. තෙමුණු; වර්ෂා කාලය.

වට්ඨර

3. තර වූ; ස්ථූල වූ.

වටුම

න. මාර්ගය.

වඩ්ඪ

3. දියුණු කරන; වඩන.

වඩ්ඪක

3. දියුණු කරන; වඩන.

වඩ්ඪකී

පු. නිර්මාණ ශිල්පියා; වඩුවා.

වඩ්ඪති

(වඩ්ඪ+අ) අභිවෘද්ධියට පැමිණේ; දියුණු වේ; වැඩේ.

වඩ්ඪන

න. දියුණු වීම; වැඩීම.

වඩ්ඪනක

3. ආහාරාදිය ගෙනැවිත් දී සේවය කරන; වැඩි කරන.

වඩ්ඪන්ත

3. වැඩෙන; වැඩෙමින්.

වඩ්ඪමාන

3. වැඩෙන; වැඩෙමින්.

වඩ්ඪමානක

3. වැඩිවන; වැඩෙන.

වඩ්ඪි

ඉ. අභිවෘද්ධිය; මුදලේ පොලිය; වැඩීම.

වඩ්ඪිත

3. දියුණු කළ; පෝෂණය කළ; වැඩුණු.

වඩ්ඪෙතබ්බ

3. පෝෂණය කළයුතු; භාවනා කළයුතු; වැඩිය යුතු.

වඩ්ඪෙත්වා

පූ.ක්‍රි. දියුණු කොට; පෝෂණය කොට; බෙදා; වඩා; වැඩි කොට.

වඩ්ඪෙති

(වඩ්ඪ+‍ණ) ඉදිරියට පමුණුවයි; ක්‍රියා කරවයි; දියුණු කරයි; පෝෂණය කරයි; භාජන වල දමා පිළියෙළ කරයි; වඩයි.

වඩ්ඪෙන්ත

3. වඩන; වඩමින්.

වණ

පු. තුවාලය; වණය.
න. තුවාලය; වණය.

වණචොළක

න. වනය බඳින වස්ත්‍ර කැබැල්ල.