බුද්ධදත්ත පාලි අකාරාදිය – 591
වජිරපාණී
පු. වජ්රායුධය ඇත්තා; ශක්රයා.
වජිරහත්ථ
පු. වජ්රායුධය ඇත්තා; ශක්රයා.
වජිරාවුධ
පු. වජ්රායුධය ඇත්තා; ශක්රයා.
වඤචක
3. වංචාකාරයා.
වඤචන
න. රැවටීම; වඤ්චාකිරීම.
වඤචනා
ඉ. රැවටීම; වඤ්චාකිරීම.
වඤචනික
3. වඤ්චා කරන්නා.
වඤචිත
3. රවටනු ලැබූ; වඤ්චාකළ.
වඤචෙත්වා
පූ.ක්රි. වඤචා කොට.
වඤචෙති
(වඤච+ණෙ) වඤචා කරයි.
(වඤච+ණෙ) රවටයි.
වඤචෙතුං
නි. වඤ්චා කරන්ට.
නි. රවටන්ට.
වඤචෙන්ත
3. වංචා කරන; වංචා කරමින්.
වඤජුල
පු. හෝපලු ගස.
වඤඣ
3. දරුවන් හෝ ගෙඩි නො උපදවන; නිෂ්ඵල; වඳ වූ.
වඤඣා
ඉ. වඳ ස්ත්රී.
වට
පු. නුග ගස.
වටංසක
පු. මුදුන් මල්කඩ; හිසේ පලඳින මාලාව.
වටරුක්ඛ
පු. නුග ගස.
වට්ට
පු. රවුම; වළල්ල.
න. රවුම; වළල්ල.
වට්ටක
න. අත් කරත්තය; පෙරළිය හැකි දෙය.
වට්ටකා
ඉ. වටුවා.
වට්ටති
(වට්ට+අ) යෝග්ය වේ; වටී; සුදුසු වේ.
වට්ටන
න. පෙරළී යාම; පෙරළීම.
වට්ටි
ඉ. ගැට්ට; ගුළිය; පහන් වැටියක් සේ දික්කොට එතූ දෙය; වාටිය; වැටිය.