වට්ටති

vaṭṭati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වට්ට+අ) යෝග්‍ය වේ; වටී; සුදුසු‍ වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. වට්ට, ආවත්තනෙ, වැටීමෙහි +ති) වටී, සුදුසුයි, සෑහෙයි. (පි. 455)

Digital Pāḷi Dictionary