වත්තති

vattati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වතු+අ) පවතී; සිදුවේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ තු. වත්ත, වත්තනෙ, පැවතීමෙහි +ති) පවතී, විද්‍යමාන වේ. (පි. 457)

Digital Pāḷi Dictionary