සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 783
වණ්ණකාරක
පු. වර්ණණකාරකයා, සායම් කරන්නා. (පි. 456)
වණ්ණදාසි
ඉ. වෙසඟන, වෙසාවි. (පි. 457)
වණ්ණනා
ඉ. වර්ණනාව, ගුණ කථනය. (පි. 457)
වණ්ණනීය
ති. වර්ණනීය, වර්ණනා කටයුතු. (පි. 457)
වණ්ණපථ
පු. වණ්ණුපථ, වැලි සහිත ප්රදේශයක්. (පි. 456)
වණ්ණපොක්ඛරතා
ඉ. ශරීර වර්ණයාගේ මනාප බව, මනා ශරීර සටහන් ඇති බව, මටසිළුටු ශරීරාවයව ඇති බව. (පි. 457)
වණ්ණවාදි
පු. ගුණ කියන්නා. (පි. 457)
වණ්ණිත
ති. වර්ණනා කළ, පසසන ලද (පි. 457)
වණ්ණී
ඉ. වර්ණ ඇත්තී. (පි. 457)
වණ්ණු
ඉ. වැලි, වාලුකා. (පි. 457)
වණ්ණුපථ
පු. වැලි මාර්ගය, වැලි කාන්තාර මාර්ගය. (පි. 457)
වණ්ණෙති
ක්රි. (√ භු. වණ්ණෙ, වණ්ණනෙ, වැනීමෙහි +ණෙ+ති) වර්ණනා කරයි. (පි. 457)
වණිජ්ජා
ඉ. වෙළඳාම. (පි. 457)
වණිත
ති. වෘණිත. වණ කළ. (පි. 457)
වණිප්පථ
පු. වෙළඳ මග, වෙළඳාම දියුණු වන පෙදෙස. (පි. 457)
වණිබ්බ
ඉල්ලීම. (පි. 457)
වණිබ්බක
පු. ගුණ කිය කියා ඉල්ලන්නා, යාචකයා. (පි. 457)
වත
අ. ඒකාන්ත නිශ්චිතාර්ථයෙහි
න. වෘත, වෘතසීලය. (පි. 458)
වතපද
න. වෘතපද, සිල්පද. (පි. 458)
වතවන්තු
පු. වෘත ඇත්තා. (පි. 458)
වතසමාදාන
න. වෘතසමාදානය. (පි. 458)
වත්ත
√ තු- වත්තනෙ, පැවතීමෙහි.
න. පද්යය, මුඛය, ආචාරය. (පි. 457)
වත්තති
ක්රි. (√ තු. වත්ත, වත්තනෙ, පැවතීමෙහි +ති) පවතී, විද්යමාන වේ. (පි. 457)
වත්තනි
ඉ. මාර්ගය, ප්රවෘතිය. (පි. 457)