වත
vata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුහුණ.
2. ඉන්ද්රිය සංවරයට හේතු වන පිළිවෙත ; ව්රතය.
3. සිරිත.
4. වැඩිහිටි, ගිලන් ආදීනට කරන උපස්ථාන.
5. භික්ෂූන් විසින් පිළිපැදිය යුතු ප්රතිපත්ති.
6. ඇඳුම ; වස්ත්රය.
7. උතුරු සළුව ; සාටකය.
8. පුවත ; විස්තරය.
9. වස්තුව ; ධනය.
10. පාර ; මාර්ගය.
11. ඇඳ පුටු ආදියේ හේත්තු වීමට ඇති ඇන්ද ; විත්තම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පැවැත්ම; පිළිපැදීම; ව්රතය; නි. ඒකාන්තයෙන්; සත්තකින්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. ඒකාන්ත නිශ්චිතාර්ථයෙහි
න. වෘත, වෘතසීලය. (පි. 458)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vata 1.1 ind oh!; oh no!; oh dear!; wow!
- vata 1.2 ind certainly; surely; indeed
- vata 2.1 nt religious duty; spiritual practice; ritual observance; vow [√vat + a]
- vata 2.2 adj undertaking a religious practice; having a spiritual practice; performing a ritual observance [√vat + a]