වාට

vāṭa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආශ්‍රමය; වටකළ තැන; වළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. වල, වැසූ ස්ථානය, ආවරණය කළ තැන. (පි. 463)

Digital Pāḷi Dictionary