බුද්ධදත්ත පාලි අකාරාදිය – 608

වාචා

ඉ. කීම; වචනය.

වාචාල

3. දොඩමලු; බොහෝ දොඩන.

වාචුග්ගත

3. කට පාඩම; පාඩම් කළ.

වාචෙතබ්බ

3. කියවිය යුතු.

වාචෙත්වා

පූ.ක්‍රි. කියවා.

වාචෙති

(වච+ණෙ) උගන්වයි; කියවයි.

වාචෙතු

පු. කියවන්නා.

වාචෙතුං

නි. කියවන්ට.

වාචෙන්ත

3. කියවන; කියවමින්.

වාජ

පු. ඊතලයේ පිහාට්ට; ශක්තිදායක පානයක්.

වාජපය්‍ය

න. මහා යාගයක්.

වාජී

පු. අශ්වයා.

වාට

පු. ආශ්‍රමය; වටකළ තැන; වළ.

වාණි

ඉ. භාෂාව; වචනය.

වාණිජ

පු. වෙළෙන්දා.

වාණිජක

පු. වෙළෙන්දා.

වාණිජ්ජ

න. වෙඳාම.

වාත

පු. වාතය; සුළඟ.

වාතඝාතක

පු. ඇසළ ගස.

වාතජව

3. සුළඟට සමාන වේග ඇති.

වාතපාන

න. ජනේලය.

වාතමණ්ඩලිකා

ඉ. සුළි සුළඟ.

වාතරොග

පු. වාතයෙන් හටගත් රෝගය.

වාතවුට්ඨි

ඉ. සුළඟ හා වැස්ස.