වාණිජ

vāṇija

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වෙළඳාම පිළිබඳ ; ව්‍යාපාරික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වෙළඳාම පිළිබඳ වූ; ව්‍යාපාරික (සං. වාණිජ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. වෙළෙන්දා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වාණිජයා, වෙළෙන්දා, වෙළඳාම. (පි. 463)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. commerce
2. adj. commercial
3. a. mercantile
4. a. merchant
5. Acc. trade
6. st. trader

Digital Pāḷi Dictionary