වාචාල

vācāla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බොහෝ සේ කථා කරන ; දොඩමලු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දොඩමලු; මුඛරි (සං. වාචාල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දොඩමලු; බොහෝ දොඩන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වාචාලයා. (පි. 463)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. blithering
2. a. flippant
3. a. garrulous
4. adj. long-winded
5. loquacious
6. adj. raunchy
7. a. talkative
8. a. vociferous
9. a. voluble

Digital Pāḷi Dictionary