වාත
vāta
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. වාතය; සුළඟ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වාතය, සුළඟ.
√ චු. ගමනෙ, සුඛෙච, යාමෙහි හා සැපයෙහි, වාතෙති, වාතයති, යෙයි, සැප වෙයි. (පි. 463)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vāta 1 masc wind; breeze [√vā + ta]
- vāta 3 masc atmosphere; air; vibe [√vā + ta]
- vāta 4 masc spray [√vā + ta]
- vāta 5 pp with an atmosphere; having an air; with a vibe [√vā + ta]
- vāta 2 masc air [√vā + ta]
- vāta 6 masc (of the stomach) gas; wind [√vā + ta]