air

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අන්තරීක්ෂය
2. vt. අව්වේ තබනවා
3. v. අවු වද්දනවා
4. n. අහස
5. n. ආකාශය
6. n. ආඩම්බර ගතිය
7. vt. එලියේ තබනවා
8. n. ගුවන
9. a. ගුවන්
10. n. තාලය
11. vt. ප්‍රකට කරනවා
12. v. ප්‍රකාශ කරනවා
13. n. පෙනුම
14. n. මඳ පවන
15. n. ලීලාව
16. වාත
17. n. වාතය
18. වායු
19. n. වායුව
20. වේළෙන්නට
21. v. වේළෙන්නට තබනවා
22. st. සමීර
23. st. සමීරණ
24. vt. සුළං වදින්ට සලසනවා
25. n. සුළඟ
26. v. සුළඟට අල්ලනවා
27. හුළ
28. n. හුළඟ