තාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නැටුම්, ගැයුම හා වැයුම කිසියම් (අභිමත) කාල සීමාවක් තුළ පිහිටුවීම සඳහා අත්ල, තාලම්පට, බෙර ආදියෙන් දක්වන තාල භේදය; තාලමානය; රිද්මය; ලය.
2. නා. ආකාරය; විලාසය; ලීලාව.
3. නා. දණ්ඩකින් ගැසීමෙන් හඬනංවන ලෝහමය තැටිය; තලිය.
4. නා. අල්ල; අත්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රිද්මය; කාලමානය/ලීලාව; ආකාරය (සං. තාල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. air
2. n. chant
3. n. fashion
4. n. ictus
5. n. measure
6. n. melody
7. n. rhyme
8. n. rhythm
9. n. tune