වාතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පෘථිවිය වටා පැතිර ඇති අප ආශ්වාස ප්‍රශ්වාස කරන වායු සංයෝගය.
2. චලනය වන වායුව.
3. ශරීරගතව පවත්වා ත්‍රිදෝෂවලින් එකක්.
4. ගුදයෙන් නික්මෙන වායුව ; අධෝ වාතය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. air
2. n. wind