ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 68
aids
Mng. ආධාර
aiguille
1. n. කුඩා විදුම් කටුව
2. Geo. හිදි කුළ
3. n. හිඳි කුළ
aikinite
Che. අයිකිනයිට්
ail
1. vti. අමාරුවෙන් පසු වෙනවා
2. v. අසනීප වෙනවා
3. n. අසනීපය
4. vti. පීඩා කරනවා
5. n. පෙළීම
6. v. පෙළෙනවා
7. n. රෝගය
8. n. ලෙඩ
9. v. ලෙඩ වෙනවා
10. vti. ලෙඩින් පෙළෙනවා
ailanto
aileron
ailing
1. a. අසනීපයෙන් පසුවන
2. adj. පෙළෙන
3. adj. රෝගී
4. adj. ලෙඩ
ailment
aim
1. n. අදහස
2. n. අපෙක්ෂාව
3. n. අභිප්රාය
4. n. අභිමතාර්ථය
5. n. අරමුණ
6. v. අරමුණ කරනවා
7. n. අරමුණු
8. n. ඉලක්කය
9. n. ඉෂ්ටාර්ථය
10. vti. උත්සාහ කරනවා
11. v. එල්ල කරනවා
12. n. එල්ලය
13. n. කුරුමානම
14. v. කුරුමානම් අල්ලනවා
15. vti. කුරුමානම් කරනවා
16. n. පරමාර්ථය
17. vti. බලාපොරොත්තු වෙනවා
18. n. බලාපොරොත්තුව
19. n. මාන
20. v. මාන අල්ලනවා
21. vti. මාන බලනවා
22. v. මානනවා
23. n. මානම
24. vti. යොමු කරනවා
25. n. ලක
26. st. ලක්
27. n. ලක්ෂ්යය
28. n. ව්යවසාය
aiming
1. ඉලක්කයකට එල්ල කිරීම
2. n. මෑනීම
3. n. මෑනුම
aimless
1. adj. අරමුණක් නැති
2. a. ඉබාගාතේ යන
3. a. නිකං
4. a. පරමාර්ථයක් නැති
5. a. බලාපොරොත්තුවක් නැති
aimlessly
ainu
1. Soc. අයිනු
2. Soc. අයිනුවා
3. n. ජපන් භාෂාව
4. n. ජපන් මනුෂ්ය වර්ගයක්
air
1. n. අන්තරීක්ෂය
2. vt. අව්වේ තබනවා
3. v. අවු වද්දනවා
4. n. අහස
5. n. ආකාශය
6. n. ආඩම්බර ගතිය
7. vt. එලියේ තබනවා
8. n. ගුවන
9. a. ගුවන්
10. n. තාලය
11. vt. ප්රකට කරනවා
12. v. ප්රකාශ කරනවා
13. n. පෙනුම
14. n. මඳ පවන
15. n. ලීලාව
16. වාත
17. n. වාතය
18. වායු
19. n. වායුව
20. වේළෙන්නට
21. v. වේළෙන්නට තබනවා
22. st. සමීර
23. st. සමීරණ
24. vt. සුළං වදින්ට සලසනවා
25. n. සුළඟ
26. v. සුළඟට අල්ලනවා
27. හුළ
28. n. හුළඟ
air attack
1. n. ගුවන් පහර
2. n. ගුවන් ප්රහාරය
air bag
Civ. වා මල්ල
air base
1. Geo. ගුවන් නැව් කඳවුර
2. Sur. ගුවන් පාතුර
air bladder
air cell
Bot. වාත සෛලය
air cleaner
1. Civ. වා පෙරහන
2. Art. වායු ශෝධකය
air compressor
1. Civ. වා සම්පීඩකය
2. Che. වාත සම්පීඩකය
3. Che. වාතපොම්පය
4. n. වායුසම්පීඩකය
air conditioner
Civ. වා සකසනය
air conditioning
1. n. වා සමනය
2. Civ. වා සැකසීම
3. Che. වා සැකසුම
4. Ele. වා සැකැසුම
5. n. වායුසමීකරණය