සුළඟ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. එක් තැනක සිට තවත් තැනකට ගලා යන වායු ධාරාව ; හමා යන වාතය ; හුළඟ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එක් තැනක සිට තවත් තැනකට ගලා යන වායු ධාරාව