සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4766

සුළං මූණත

n. windward side

සුළං මෝල

1. Civ. windmill
2. wind-mill

සුළං යත

Phy. windmill

සුළං වදිනවා

vt. blow

සුළං වදින්ට සලසනවා

vt. air

සුළං වැදීම

n. airing

සුළං වේගය අඩු කිරීමට ඇති ඇවිරුම

wind-break

සුළං සහිත

a. windy

සුළං සුළිය

n. eddy

සුළං සෙමින් හමනවා

vt. fan

සුළං හමනවා

vt. blow

සුළං හැමීම

1. n. blow
2. n. blowing

සුළංකඩනය

wind-break

සුළංවේගය මනින යන්ත්‍රය

n. wind gauge

සුළගෙහි පාවූ සුවඳ

n. waft

සුළඟ

1. n. air
2. n. blowing
3. Geo. breeze
4. n. wind

සුළඟ නිසා ගංගා මිටියාවත්හි තැන්පත් වන තුනී වැලි

n. loess

සුළඟට අල්ලනවා

v. air

සුළඟට මුවා වූ දෙසටපෙරළෙන්නට යන

a. leewardly

සුළඟට විරුද්ධ දිශාවට

adv. upwind

සුළඟට විවෘත වූ

wind-swept

සුළඟින් උසුලනු ලබන

a. aeolian

සුළඟින් ගෙනයනවා

vt. blow

සුළඟින් තැන්පත් වූ පස

eluvium