සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4765

සුළං ඇදීම

n. draught

සුළං උමඟ

Civ. wind tunnel

සුළං කඩනය

windbreaks

සුළං කපොල්ල

1. n. wind gap
2. wind-gap

සුළං කේතුව

1. a. weather-bound
2. n. weather vane

සුළං ගර්ජනා කරනවා

vi. bluster

සුළං තුවක්කුව

1. n. air gun
2. air-gun

සුළං දිශා දර්ශකය

anemograph

සුළං නැති

1. a. sultry
2. air-less

සුළං නැති බව

n. calm

සුළං නැති විස්මිත

a. breathless

සුළං නිවාරකය

windbreaks

සුළං නොයන

adj. air-tight

සුළං නොවදින

windproof

සුළං පහර

1. Phy. blast
2. Che. draught
3. Geo. gust

සුළං පහර ඇතිවීම

Geo. gustiness

සුළං පිඹීම

n. blow

සුළං පිරවිය හැකි

inflatable

සුළං පෙත්ත

n. wind vane

සුළං බැඳීම

n. draught

සුළං මල

Geo. wind rose

සුළං මුව

a. leeward

සුළං මුවා වූ දෙසට

adv. leeward

සුළං මුවාව

n. leeward side