සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4767

සුළඟින් පවා වේලාගත හැකි

a. drip-dry

සුළඟින් පිසින

wind-swept

සුළඟින් මටසිලිටු වූ කැට

ventifact

සුළඟින් යාත්‍රා කරනවා

vti. sail

සුළඟින් වැටුන පලතුරු ආදී දෙය

wind-fall

සුළඟිල්ල

n. pinkie

සුළභ වීම

n. accessibility

සුළැඟිය

Civ. windage

සුළැඟිල්ල

1. minimus
2. pinkie

සුළි ඇණය

n. screw

සුළි තුඩ

Civ. crotch

සුළි නගනවා

vti. eddy

සුළි නැගෙන

gyre

සුළි නැගෙනවා

vti. eddy

සුළි සුළං

1. cyclone
2. n. vortices

සුළි සුළඟ

1. n. cyclone
2. Phy. whirlwind
3. wind-spout

සුළි සුළඟක් වැනි

a. cyclonic

සුළි හුළඟ

1. n. vortex
2. n. whirlwind
3. wind-spout

සුළිය

1. n. curve
2. Mat. eddy
3. n. whirl

සුළියක් තුළට ඇදගන්නවා

n. suck in

සුළිසුළඟ

n. cyclone

සුළීරුව

Phy. whorl

සුළු

1. a. diminutive
2. a. insignificant
3. a. little
4. a. mean
5. a. minor
6. a. petty
7. a. poor
8. a. simple
9. a. slender
10. a. slight
11. a. small
12. a. sundry
13. Bot. trivial
14. a. venial

සුළු අක්ෂය

Mat. minor axis