සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4768

සුළු අතුණු

Med. small intestine

සුළු අනතුර

n. mishap

සුළු අපරාධය

Soc. misdemeanour

සුළු අපස්මාරය

Psy. petit mal

සුළු අප්‍රසන්නතාව

n. tiff

සුළු ආහාර පොදිය

iron-ration

සුළු ඉඩම් හිමි ගොවියා

n. yeoman

සුළු ඉඩම්හිමි පංතියෙන් තෝරාගත් ස්වේච්ඡා හමුදාව

n. yeomanry

සුළු කරනවා

v. simplify

සුළු කළ

Mat. simplified

සුළු කාරණය

n. detail

සුළු කාලයක් තුළදී පින්තූර පිටපත් ගතහැකි කැමරාව

n. polaroid

සුළු කෑම

snack

සුළු කෑම ගන්නවා

vt. snack

සුළු කිරීම

n. simplification

සුළු කිරීම (Maths)

simplification

සුළු කොට සිතනවා

1. vt. disdain
2. vt. undervalue

සුළු කොටස

n. detail

සුළු කෝණය

n. acute angle

සුළු කෝණික ත්‍රිකෝණය

Mat. acute-angled triangle

සුළු ගල් අවිය

Soc. microlith

සුළු ජාතිය

n. minority

සුළු ජූරිය

Law. petty jury

සුළු තරහ

n. pet