සුළු කෝණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. අංශක 90ට, එනම් සෘජු කෝණයකට වඩා අඩු කෝණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අංශක 90ං ට අඩු කෝණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. acute angle