සුළු ජාතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. රටක ප්රධාන ජන කොට්ඨාසයට අමතර ව, සංඛ්යාවෙන් අඩු ප්රමාණයෙන් එහි වසන ජන වර්ගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රටක වෙසෙන ජන වර්ග අතුරෙන් සංඛ්යාත්මක ව අඩු ජන වර්ගය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. minority