සුළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වාතය, ජලය, කෙස් ආදියෙහි දඟරයක් මෙන් කැරකැවෙන වටය ; ආවර්තනය ; වකරැල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සුළං, ජලය, ලෝම ආදියේ කේතුවක හැඩයෙන් යුත් කරකැවීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. curve
2. Mat. eddy
3. n. whirl